2026 AL REVISION – OCTOMBER
About Course
💻 2026 A/L Revision – October (දෙසැම්බර්) 💻
විස්තරය
මෙම පාඨමාලාව 2026 උසස් පෙළ (A/L) විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති Revision වැඩසටහනකි.
ඔබේ දැනුම තහවුරු කර ගැනීමටත්, විභාගයට සාර්ථකව මුහුණ දීමටත් අවශ්‍ය සියලුම මූලික සංකල්ප සහ ගැටළු විසඳීමේ ක්‍රමවේදයන් මෙහිදී ආවරණය කෙරේ.
✨ ඔක්තෝබර් මාසයම සම්පුර්ණයෙන් නොමිලේ
මෙම Revision පන්තිය ආරම්භයක් ලෙස, ඔක්තෝබර් මාසය තුළ, උසස් පෙළ විෂය නිර්දේශයේ 3 වන පාඩම වන “සංඛ්‍යා පද්ධති” (Number Systems) පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
-
පාඩම: සංඛ්‍යා පද්ධති (Number Systems)
-
විෂය නිර්දේශය: A/L විෂය නිර්දේශයේ 3 වන පාඩම
-
වැදගත්කම: විභාගයේදී ඉතා වැදගත් වන, ගණනය කිරීම් සහ තාර්කිකත්වය මුල් කරගත් මෙම පාඩම පිළිබඳව මූලික දැනුමක් ලබා ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.
-
පිරිවැය: නොමිලේ (Free of Charge)
📌 ඔබත් මෙම නොමිලේ පැවැත්වෙන විශේෂ පන්තියට අදම ලියාපදිංචි වී 2026 A/L විභාගය සඳහා ඔබේ සාර්ථක ගමන අරඹන්න!
🌱 🄰🄻/🄾🄻 🄸🄲🅃 🌳
𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 𝙂𝙪𝙣𝙖𝙬𝙖𝙧𝙙𝙝𝙖𝙣𝙖
⭐ හරි සැලැස්මක් යටතේ ලස්සනට,පිළිවලට AL/OL ICT ඉගෙනගන්න ඔනද?🤫
✅ පෞද්ගලික හොයලා අවශ්‍ය සැලසුම් දිලා නොතෙරුන කොටසක් තියෙනම් පෞද්ගලිකව හරි මම කියාදෙනවා. AL/OL ICT හරියට ගොඩ දාන්න නම් අපේ පංතියට එන්නම වෙනවා. විකල්ප විසදුම් නැත. 🧑🎓👩🎓
☎️ADMIN =078 925 3735 (Whatsapp)
දිනන්න විතරක්ම බලාගෙන එන්න..✨
🎓💯.