2026 AL REVISION – DECEMBER
About Course
📚 ඉගෙන ගන්නා දේ:
රටෙහි පවතින අයහපත් කාලය හමුවේ මෙම මාසයේ පංතිය සියලුම ළමයිට නොමිලේ ලබා දීමට මම තීරණය කර ඇත.
මෙම මාසය තුළ ජාලකරණය (Networking) පාඩමෙහි ගණනය කරන කොටස කිරීමට සැලසුම් කර තිබේ. පංති සදහා සම්බන්ධ වීමට නම් පහල ඇති දුරකතන අංක මගින් වට්සැප් හා සම්බන්ධ වන්න..
🌱 🄰🄻/🄾🄻 🄸🄲🅃 🌳
𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 𝙂𝙪𝙣𝙖𝙬𝙖𝙧𝙙𝙝𝙖𝙣𝙖
⭐ හරි සැලැස්මක් යටතේ ලස්සනට,පිළිවලට AL/OL ICT ඉගෙනගන්න ඔනද?🤫
✅ පෞද්ගලික හොයලා අවශ්‍ය සැලසුම් දිලා නොතෙරුන කොටසක් තියෙනම් පෞද්ගලිකව හරි මම කියාදෙනවා. AL/OL ICT හරියට ගොඩ දාන්න නම් අපේ පංතියට එන්නම වෙනවා. විකල්ප විසදුම් නැත. 🧑🎓👩🎓
☎️ADMIN =078 925 3735 (Whatsapp)
දිනන්න විතරක්ම බලාගෙන එන්න..✨
🎓💯.
Course Content
තාර්කික ද්වාර
-
-
02:21:35
-
02:17:03
-
03:11:33
-
04:40:57
-
05:02:59
-
04:37:53